නැගිටපන්!


වෙන මළ ගෙවල්වල
කොඩිදාන්න
උඹත් එක්ක ගිය අපි
හිතුවෙනෑ කවදාවත්
උඹේ මළගෙටත්
කොඩිදාන්න වෙයිකියල
කොහොමද බං
හිත හදාගෙන
කොන්වොකේෂන් යන්නෙ
උඹ නැති…..
ගිලෙන්න යනාකොට
බේර ගන්න උඹ හිටියට
උඹව බේර ගන්න අපිට බැරිවුනා
උඹ අපේ වීරයා උනාට
අපිට උඹේ වීරයෝ වෙන්න බැරි වුනා
අනේ බං නැගිටපන්
තව එක ට්‍රිප් එකක් යන්න
තව එක කැරමක් ගහන්න
මේකත් තව විහිළුවක් නේද?

රුසිරු බොතේජු

Advertisements

6 thoughts on “නැගිටපන්!

  1. හ්හ්ම්ම්..
    ලිව්වෙ කාටද කියලා නම් හිතා ගන්න පුලුවන්. ඇත්තටම හරිම කණගාටුයි ඒ සිද්ධිය ගැන. ඒ සොහොයුරාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  2. ඇයි බන් මෙහෙම වෙන්නේ. චිකුවො මම උඹට ජීවිතෙන් පවා ණයගැතියි, එදා උඹ මට හිනා වෙවී කිව්වෙ “උඹට හිතහදාගෙන ගිලෙන්න, අපි ඉන්නකන් හොදයි” කියල. එදා උඹ එතැන හිටියෙ නැත්තම් අද මමත් නැති වෙන්න තිබ්බ. ඒත් අපිට උඹව බේරගන්න කිසිම දෙයක් කරගන්න බැරි උනා. අපේම හිත හදාගන්න උඹ වෙනුවෙන් කියල බෝධි පූජාවක් තිබ්බට, ඒකටත් උබව බේරගන්න බැරි උනා.

  3. […] වෙන මළ ගෙවල්වල කොඩිදාන්න උඹත් එක්ක ගිය අපි හිතුවෙනෑ කවදාවත් උඹේ මළගෙටත් කොඩිදාන්න වෙයිකියල කොහොමද බං හිත හදාගෙන කොන්වොකේෂන් යන්නෙ උඹ නැති….. ගිලෙන්න යනාකොට බේර ගන්න උඹ හිටියට උඹව බේර ගන්න අපිට බැරිවුනා උඹ අපේ වීරයා උනාට අපිට උඹේ වීරයෝ වෙන්න බැරි වුනා අනේ බං නැගිටපන් තව එක ට්‍රිප් එකක් යන්න තව එක කැරමක් ගහන්න මේකත් තව විහිළුවක් නේද? රුසිරු බොතේජු … Read More […]

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s