බලා සිටියෙමි
කවුළුවෙන් එපිට
පානගන
ඇය දෙස…
නුඹ මා හැඳිනූ
කථා කෙරූ
කාලය
ගෙවි ඇත…
දුකක් නැතිමුත්
සතුටක්ද නැත
මා සිත තුළ….
එසේ වූවද
උදෑසන සුව
නොවේ මට!!!…
නුඹ මා දුටුවද
නුදුටු ලෙස
සිටියේ කෙලෙස…
මා කථා නොකලේ
නුඹ එපා කීවායයි මතක…
රුසිරු බොතේජු
හරිම ලස්සනයි මචං…! මාර ම ගති..!
ලස්සනයි මචං උපරිමෙන්ම…..
නුඹට අමතක අතීතය,
මතකයි මට තවම,
සිනා නොවුනත්,
කතා නොකලත්,
ජීවත්වෙමි වර්තමානය මත,
අතීතයට නිගා නොකර…
මචන් මට දැනුන දේ ලිව්වේ. ජීවිතේ අපි බලාපොරොත්තු වෙනවට වඩා ගොඩක් වෙනස්.. එත් අපි ජීවත් වෙන්නත් ඔනෙනෙ…
අනිවා මචං අපි ජීවත් වෙන්න ඹ්නෙ අමතක නොකර අතීතය
hmmm:D
නුඹ එපා කීවායයි මතක…(එහෙත්..) 🙂
මොකද මචෝ එහෙත් කියල නැවැත්තුවේ