Assignment


නිදහසක් නැත මට
කථා කරනට උඹ සමඟ
ගොඩගැසී ඇත
assignment
මහමෙරක් කඳු වසා…
උඹේ ringcut එක
දුටු වෙලේ සිට
අවැසිය මට
කථාකරනට
නැත මට
එහෙත් නිදහසක්
ඇත presentation
පැය භාගයක් පුරා…
කවදා ඉවරවේවිද!
මේ assignment භීතිය
ආසයි නැවත යන්නට
ගෙවුනු සොඳුරු
දින කරා…
කිසිම assignment එකක් නොමැතිව
කථාකරනට උඹ සමඟ……

රුසිරු බොතේජු

Advertisements

2 thoughts on “Assignment

  1. උසස් අධ්‍යාපනය ලබන්නන්ගේ දුක් අදොනාවකි. කෙසේවෙතත්, නිම වන දිනක් ද නුදුරේ ම ඇත. එයින් පසු රැකියාවේ assignment අරම්භ වේ ද?

    කල් මරන්නෝ – දුක්විදින්නෝ
    කල බලන්නෝ – විජය ගන්නෝ

    • “එයින් පසු රැකියාවේ assignment අරම්භ වේ ද?” assignment වැඩියි කියල අපේ sir කෙනෙකුට කිව්වහම එයා දීපු උත්තරෙත් ඕකම තමයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s