පරිණාමය


උඹ මල්වත්තකට ආසා කළාද?
මම නැහැ ඒකට කැමති…
උඹ ජීවිතයට ඇළුම් කළාද?
මම නැහැ ඒකට කැමති…
මිනිස්සු සුදුද? කළුද?
උඹ හිතන්නෙ මොකක්ද?
මට නම් උන් ඹක්කොම
කළුත් නැහැ සුදුත් නැහැ අළුයි…
ආදරය හිතෙන්නෙ,
හිතක කොයි වෙලාවකටද?
මිනිස්සු බලන්නෙ,
හොඳින්ද හැම වෙලාවෙම?
ජීවිතය කියන්නෙ මොකක්ද?
වේදනාව දැනෙන්නෙ ඇයි?
ප්‍රශ්ණ ජීවිතයම පුරෝගෙනද?
ජීවත් වීම ප්‍රශ්ණයක්ද?
මට ඔය එකක්වත් වැඩක් නැහැ…
මගෙ ජීවිතය ලස්සන නැහැ…
පාට වලින් පිරිලා නැහැ…
තිත්තම තිත්තයි…
කළුම කළුයි…
උඹට කොහොමද???

රුසිරු බොතේජු

Loneliness(no one to talk)


Not a single sound
None to talk
Just staring out there
Thinking what to do

Can’t hear the laughs
Not even a freaking sound
Where did all that noise go?
Started to think

No-one is here
All gone home
Where is my home
Thought for a while

What is a home
What differs from a house
Does people live there?
Wanted to see

Is it just my imagination
To feel the blunder of desperation
Broken hope with no emotion
Lonely soul is that emotion?

Rusiru Boteju

Not what I used to see


All this time, I’ve been listening
Changing what, I’ve become
No moment to stay, cos I’m falling
Deep down to feel, that life is gone

I wake up every morning
Thinking I’ll be strong
I’m walking down the road
To fill my mind along
I’m starting to see
Not what I’m used to see

It’s never done, the way it should be
Never saw the truth inside
I’m lost again, to feel frightened
Leaving one part of this life

Wanna get along, is truth out there?
Can anyone help, to find it out
Don’t want to feel, what I’m feeling
It’s all a mess, not used to see

Rusiru Boteju

Stars


The stars will fall away
The clouds will fade away
The sun light goes – The darkness comes
Take my hand and walk away

Can I find an empty space
Walking through the memory lane
Again and again haunting mind
Tells my eyes you are in side

I’m hanging on each word you say
Can’t explain what takes me away
No one can take in what is me
Good night girl it’s just you and me

Don’t know the day or even the month
I don’t care those years I missed
The clock is turning like it’s insane
Because of you I feel this way

Rusiru Boteju

සොඳුරු කාලය


තුටින් අප හදවත් වෙලී
ගෙවූ කාලය මිලිනවී
සොඳුරු මතකය අවදිවී
සිහිකරයි ඒ වසත්කාලය
විහඟ ගීයක් සේ වෙලී

සියෙත් රැල හා පියනගා
සයුරු තෙර කෙළිලොල් කථා
අතින් අත පැටලී එදා
සොඳුරු කාලය නිමවුනා

ගිම් නිවන නෙක් කල්පනා
සප්ත ස්වරයට ලංවුනා
මියුරු ගී තෙපලූ එදා
සොඳුරු සිහිනය හෙලිකලා

දඟ‌කාරවූ ඒ ලොවේ
බියක් නැහැ හද බර කලේ
නිම නොවන ඒ මතකයේ
සොඳුරු බව සිතතුළ මැවේ

රුසිරු බොතේජු

දෙගිඩියාව


සොයන්නට විය නිදහසක්,
ජීවිතයක අතරමංවී..
නව දිවියක අරුණළු,
අතරින් පතර එබී බැලුවද..
නැත ඉඩක් හමුවන්නට,
ජීවිතය උදාකරනට..

වේදනාවක් විය මතකය,
උදාකල ඒ සිහිනය..
උඹේ නෙත් අග තනිවුවද,
මොහොතක වේදනාව අතහැර..
පිවිතුරු සිහිනයක මුවාවෙන්,
විඳගනිමි වසන්තය..

සොඳුරු මංපෙත අහුරා,
වේගයෙන් දිගහැරෙන..
කටු අත්තක පවා,
මල් පිපේනම්..
ඉඩ දෙන්නම් ජීවිතයට,
නිදහසේ දිගහැරෙන්නට..

රුසිරු බොතේජු