උඹට මතක නැති උනාට
මට මතකයි හැමදෙයක්ම
ඒ මතකය මගෙ ඔළුවෙන්
විසිකරන්න ඉඩක් දෙන්න…
උඹට හොඳක් වෙන්න හිතන්
ඒ කියපු හැම දෙයක්ම
උඹම නපුරු කරන් සිතින්
කරන්නෙ උඹ ඒදේමයි…
මගේ හිතේ නපුරක් නැහැ
උඹ කරනා ඒදේකට
හිතේ ඇත්තෙ දුක විතරයි
එය වැඩි වෙයි හැම මොහොතෙම…
මගේ හිත….
මගේ කර….
මගේ ළඟ….
තියාගන්න ඉඩදීපන්……..
රුසිරු බොතේජු
nice;);)like it
mypoemsrusiru.wordpress.com……nice blog….I follow that blog
ලස්සනයි මචං…..
මම කියන්නෙත් ඔය ටිකම තමයි මේ දවස්වල…..
ලස්සන කවියක් පට්ට
පැරනි මතකය හදවත රිදවනවාම් ඇත්තෙනම හොදම දේ ඔබ කරන්න හදන ලෙසටම මතකය ඔලුවෙන් ගලවා විසිකර දැමීම ම තමයි . . . !
අපිට කවදාවත් අතීතය අමතක කරන්න බෑ බන්.. මොකද අනාගතෙ ගොඩ නැගුනෙ අතීතෙන් හන්ද…
ජීවිතය මොකක්ද කියල දැනෙන්නෙ ජීවත් වෙන කොට එය තවත්දේ වලින් එකක් කියල හිතුනහම හරිම අමාරුයි…