අඳුරේ


අඳුරේ නැවතිලා‍
සුසුමන් අත දරා‍
මොහොතක් දෑස් ‍වසා
සිටියේ…
ඒ මොහොත කරා….
නොලැබුනු සෙනෙහේ සුසුමෙන්
මි‍යැදුනු සි‍හිනේ පැතුමෙන්
හැංගිලා හොරෙන් බලන්නට හැකිනම
ජීවිතේ……
සුසුමෙන් ලැබෙනා උණුසුමෙන්
පිබිදුනු මතකේ තනිකමින්‍
හිරු නොදැක අඳුරේ නැවතෙන්නම්
ජීවිතේ……

රුසිරු බොතේජු

Advertisements

5 thoughts on “අඳුරේ

  1. හ්ම් .. මමත් කැමතියි ඒකට
    දවසින් දවස ලියන ඒවා හැඟීම්බර වෙනවනෙ
    😉
    දිගටම හොඳට ලියන්න
    ජයවේවා !

  2. අපි‍ට හරිම අමුතු අත්දැකීම් නේද දවසින් ද‍වස දකින්න අහන්න ලැබෙන්නෙ…. ඒ හැඟීම් අතරෙ පොඩ්ඩක් තනිවෙන්න නවතින්න හිතුනා…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s