මං ගැන මොනව කියන්නද? මම කවි ලියන්න පොඩි උත්සහයක් ගන්නවා ඔයගොල්ලොත් බලලා මොනවහරි කියන්න :D

කාරුණික දැනුම්දීමයි:
මෙහි ඇති සියලුම නිර්මාණ මාගේ ස්වයං නිර්මාණ වන බැවින් යමෙකුට නිර්මාණයක් හෝ කොටසක් පිටපත් කර ගැනීමට හෝ තමන්ගේ බ්ලොග් අඩවියේ ප්‍රචාරය කිරීමට අවැසිනම් කරුණාකර ඊට පෙර මාගේ අවසරය ලබා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි!