රාත්‍රිය අඳුරුයි
ගිමන් හල නිහඬයි
රුදුරු වැස්සේ සිසිල අතරින්
නිහඬ සඳ බැබලෙයි
ගෙවන මැදියම් රෑ
සොඳුරු තනිකමමයි
නිසල අහසේ රැඳී සිටියේ
වළාකුල පමණයි
අහස දැන් නිහඬයි
වළාකුළු නොමවෙයි
ඔබව හැරගොස් දමා ඇත්තේ
වළාකුල පමණයි
රුසිරු බොතේජු
Advertisement









සද මා ගාවයි නෑ ..මා සිතුවෙ නෑ…..